පාසල් සිසුවෙක් සියදිවි හානිකරගනී (ඡායාරූප)

Tuesday, 13 June 2017 - 13:36

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වරකාපොළ - ඔත්නාපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

15 හැවිරිදි ඉෂාර දිල්ෂාන් නම් මෙම සිසුවා ඔහු පියාගේ අවවාදයක් හේතුවෙන් සිත්තැවුලට පත්ව අද උදෑසන මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බව සඳහන්.

ඔහු පියාට ලිපියක් ලියා තබමින් ඉල්ලා ඇත්තේ තමන්ගේ මරණය සම්බන්ධයෙන් කණගාටු නොවන ලෙසටයි.



ඡායාරූප - වරකාපොළ චාමර ජයරත්න