ජනපතිගෙන් අනාවරණයක්

Wednesday, 14 June 2017 - 8:19

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2015 වසරේදී සිරගතවූවන්ගෙන් සියයට 46 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන නාවික හමුදාපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුනා.