රතු පස්වල සිද්ධියට බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්

Wednesday, 14 June 2017 - 13:18

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පිරිසිදු පානීය ජලය ඉල්ලා විරෝධතාවයක නිරත වූ රතුපස්වල ප්‍රදේශවාසින්ට වෙඩි තබා තුන්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන මස 28 වනදා දක්වා අද (14) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ හමුවට ඔවුන් අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.