විග්නේශ්වරන්ට විශ්වාසභංගයක්

Wednesday, 14 June 2017 - 22:35

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේශ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාරදී තිබෙනවා.

එම විශ්වාසභංගයට පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.