ඇල්පිටිය - නුගේතොට වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

Saturday, 17 June 2017 - 15:57

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇල්පිටිය - නුගේතොට ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි බද්දේගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 

ඉඩම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරනවා.




ඡායාරූප - අම්බලන්ගොඩ දීපාල් සිල්වා