රට සහ රණවිරුවන් අහිමිවන කරුණක් රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉතාලියේදී කියයි

Sunday, 25 June 2017 - 20:27

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පවතින රජය තවදුරටත් පැවතියහොත් රට සහ රණවිරුවන් අහිමිවනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

ඉතාලියේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

"වියත් මඟ" ලෙස නම්කර තිබූ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින්.