නව දේශීය ආදායම් පනතෙන් ආගමික ස්ථානවලට බදු නැහැ - මුදල් රාජ්‍ය ඇමති කියයි

Thursday, 24 August 2017 - 13:17

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව දේශීය ආදායම් පනත මගින් කිසිදු ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් බදු අයකිරීමක් සිදු නොවන බව රජය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නව දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.