හිටපු ජනපති, නව අධිකරණ ඇමතිනිය ගැන විමසිල්ලෙන්

Sunday, 27 August 2017 - 7:42

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
නව අධිකරණ අමාත්‍යවරියගේ කටයුතු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මෝදර ප්‍රදේශයේ හින්දු කෝවිලක ආගමික වතාවත්වලට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.  

හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ඇය එම කාර්ය භාරය ඉටුකරන්නේදැයි බලා සිටින බවයි.