විකල්ප ඇති බව ඇමති නිමල් කියයි

Sunday, 27 August 2017 - 12:52

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යම් රාජ්‍ය ආයතනයක් දිගින් දිගටම අසාර්ථක නම් ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් වෙත යොමුවීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර හම්බන්තොට වරාය වැනි රාජ්‍ය වත්කම් යළි අත්පත් කරගැනීමට සටන් කිරීමට සිදුවනු ඇති බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තංගල්ලේ ඊයේ පැවති පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින්.