බන්ධනාගාර බසයක් පෙරලී නියාමකවරයෙකු ජීවිතක්ෂයට

Sunday, 27 August 2017 - 19:06

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අනුරාධපුර - බදුල්ල මාර්ගයේ, කුඩා ඔය පාලම අසලදී බන්ධනාගාර බස් රථයක් පෙරලී, බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බදුල්ල බන්ධනාගාරයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් මියගිය බන්ධනාගාර නියාමකවරයා වයස අවුරුදු 34ක අයෙක් බව සඳහන්.

බදුල්ල බන්ධනාගාරයේ සිටි සැකකරුවෙකු අනුරාධපුර බන්ධනාගාරය වෙත භාරදී නැවත පැමිණෙමින් සිටියදී අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.