රාජිතට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුව කරන දේ හෙළිවෙයි

Monday, 28 August 2017 - 19:42

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට ඉඩ නොදෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටිනවා.

එම විශ්වාසභංගය සකසා ඇත්තේ නීතිඥවරුන් නොව ගොඩ පෙරකදොරුවන් බවයි අමාත්‍යවරයා මහනුවර දී අද(28) මාධ්‍ය හමුවේ සඳහන් කළා.