ඒකාබද්ධ විපක්ෂය මැ.කො. හමුවෙයි

Monday, 28 August 2017 - 19:52

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැලුකාරී තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවුණා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ ප්‍රසන්න රණතුංග එක්ව සිටියා.