රජයේ වෛද්‍යවරුන් අද රැය ගිනියම් කිරීමට සූදානම්

Wednesday, 30 August 2017 - 7:38

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන අර්බුදයට අවසන් විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වීම නිසා, අද රාත්‍රියේදී දිවයින පුරා ගිනිගත් රැයක් ලෙස විරෝධතා ව්‍යාපාරයක් සූදානම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ සඳහා සයිටම් විරෝධී ජන පවුර ඇතුලු සංවිධාන රැසක් එක්ව සිටින බවයි එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.