විරෝධයක් නිසා මාර්ගයක් අවහිර වෙයි

Wednesday, 30 August 2017 - 13:43

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දේශපාලනික හිතවත්කම් මත උසස්වීම් ලබාදීම සහ වෘත්තීය සමිති මර්දනයට එරෙහිව බැංකු සේවකයින් පිරිසක් අද (30) කොළඹදී විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ එක් මංතීරුවක රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.