ආයෝජන ඉහළ ගිහින් - අගමැති

Thursday, 31 August 2017 - 12:34

%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
මේ වසරේ මෙරටට ලැබී ඇති විදේශ ආයෝජන සියයට 300 කින් වැඩිවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ෆැසට්ස් ශ්‍රී ලංකා 2017 ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද එක්වෙමින්.