නිධන් හැරූ සිව් දෙනෙකු රිදීගම දී අත්අඩංගුවට

Saturday, 02 September 2017 - 10:22

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිධන් වස්තු ලබා ගැනීමේ අරමුනින් නීතිවිරෝධී ලෙස කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු රිදීගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිදීගම - ගල්පාය පුරාණ විහාරස්ථානයේ කැණීම් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

නිධන් හැරීමට යොදා ගත් උපකරණ තොගයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.