පොළොන්නරුවේදී අකුණුසැර වැදී පුද්ගලයෙකු මරුට

Saturday, 02 September 2017 - 15:59

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොළොන්නරුව - ජයන්තිපුර - යාය 12 ප්‍රදේශයේදී පුද්ගලයෙකු අකුණු සැර වැදී මියගොස් තිබෙනවා.

කුඹුරු යායක වැඩ කරමින් සිටියදී ඊයේ මෙම පුද්ගලයා අකුණුසැර වැදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 77 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.