පර්පෙචුවෙල් ප්‍රධාන අලෙවි නිලධාරී ගැන නීතිපතිගේ දැනුම්දීම අද පොලිස්පතිට

Monday, 04 September 2017 - 7:48

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් සල්ගාදු අපරාධමය වරදක් සිදුකර ඇති බවට සළකමින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත අද දැනුම්දීමට නියමිතයි.

සාක්ෂි ගෙතීම සහ විනාශ කිරීම යන චෝදනා යටතේ නුවන් සල්ගාදු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා පසුගිය බ්‍රහස්පතින්දා බැඳුම්කර කොමිසමට දැනුම්දුන්නා.