වවුනියාවේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකු රෝහලේ

Monday, 04 September 2017 - 9:29

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
වවුනියාව - කුළුමාඩු ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධවලිින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

ඊයේ රාත්‍රි 10.20 ට පමණ මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.