හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Monday, 04 September 2017 - 10:59

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
හෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 9 යි 8 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (04) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.

2010 වසරේ ජුනි මස 10 වනදා විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මත්කුඩු සමඟ පොල්හේන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.