ඇමති ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි - ගම්මන්පිල

Monday, 04 September 2017 - 13:36

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD
හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවු ඇතැම් අපරාධවලට සම්බන්ධ බවට අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය හේතුවෙන් ඔහු අපරාධ වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය පහතින්.