මින්නේරිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 40 හැවිරිදි පුද්ගලයෙක් මියයයි

Wednesday, 06 September 2017 - 11:58

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+40+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අද (06) උදෑසන 7ට පමණ මින්නේරිය, 16 හමාර ප්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටී යතුරුපැදිකරු මිය ගියා.

නතුරෙන් මියගිය පුද්ගලයා කැලුම් ජයශාන්ත හේරත් නමැති අවුරුදු 40ක් වයසැති අයෙක්.

හබරණ - උදුකල පදිංචිකරුවෙකු වූ ඔහු උදෑසන රැකියාවට යාමට පැමිණීමේ දී මෙම අනතුරට ගොදුරු වී තිබෙනවා.

මින්නේරිය පොලිසිය බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.