අත්බෝම්බයක් පිපිරී යුද හමුදාවේ 4කට තුවාල

Thursday, 07 September 2017 - 15:56

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ත්‍රිකුණාමල - මොරවැව ගුවන් හමුදා කඳවුරේ පුහුණුවක් අතරතුර අත්බෝම්බයක් පුපුරා යාමෙන් හමුදා සෙබලූන් 4 දෙනෙකු තුවාල  ලබා රෝහල් ගත කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ගුවන් හමුදා කඳවුරේ වෙඩි පිටිය තුළ අද යුද හමුදා සෙබලූන් වෙනුවෙන් මෙම පුහුණුව පැවැත්වූ බවයි.

එහිදී එක් සෙබලෙකු අත්බෝම්බක් විසි කරන ක්‍රමවේදය පුහුණුවීමේදීයි එය පුපුරා ගොස් ඇත්තේ.