ආණ්ඩුව ගැන නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම යළිත් කතා කරයි

Friday, 08 September 2017 - 15:43

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යහපාලන ආණ්ඩුවේද වංචා - දුෂණ සිදුකරන්නන් සිටින බැවින් ඔවුන් සමඟ තවදුරටත් එක්ව කටයුතු කළ නොහැකි බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එසේ වූවත් තමන් ඇතුලූ පිරිස ඒකාබද්ධ විපක්ෂය සමග එක් නොවී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.