මාතලේ සහ කුරුණෑගලටත් වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති බව හෙළිවේ

Saturday, 09 September 2017 - 7:46

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ද වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ එම ප්‍රදේශවල වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.