උතුරු පළාත් මහඇමති මල්වතු මහනාහිමියන් බැහැ දකී (ඡායාරූප)

Saturday, 09 September 2017 - 13:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක තිබෙනවා.

එම අවස්ථාවට උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සිවනේෂ්වරම් සහ වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මොවුන් උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ගැටළු කිහිපයක් පිළිබදව මල්වතු මහනාහිමියන් හමුවේ පැහැදිලි කර තිබෙනවා.







ඡායාරූප - මහනුවර චන්දන උඩුවාවල