අර්මා ෆ්ලොරිඩාවට ඇතුළු වේ

Sunday, 10 September 2017 - 19:30

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
පුද්ගලයන් 25 දෙනෙකුට මරු කැදවමින් කැරිබියන් කලාපයට බලපෑ අර්මා සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වී තිබෙනවා.

පැයට කිලෝමීටර් 209ක වේගයෙන් හතර වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස එය ෆ්ලොරිඩාවට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැඩි සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ මුහුදු ආශ්‍රිත ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ලක්ෂ දෙකකට අධික පිරිසකට විදුලිබලය ද ඇණහිට තිබෙනවා.