එඩිතරව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් රැක ගැනීමට පෙරට ආ යුතු බව ජවිපෙ නායකයා කියයි

Monday, 11 September 2017 - 6:51

%E0%B6%91%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B6%BB%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දේශපාලනඥයින්ගේ වංචා හා දූෂණවලට අනුමැතිය නොදී එඩිතරව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් රැක ගැනීම සදහා පෙරට ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ පෙරවරුවේ කොළඹ පැවති ජන හමුවකදීයි.

ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති දිස්ත්‍රික් සමුළු මාලාවේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඊයේ පස්වරුවේ මහරගමදී පැවැත්වුණා.

ගමට දිරියක් - රටට බලයක් යන තේමාවෙන් පැවැත්වෙන සමුළුවට පක්ෂයේ නායකයින් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ දිරිය පුරවැසි සමිතිවල නියෝජිතයින් එක්වුණා.