දක්ෂ ක්‍රීඩකයින් රඳවා ගැනීමට නම් සාමුහිකත්වය ගොඩනැගිය යුතු බව ජනපති කියයි

Monday, 11 September 2017 - 7:59

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා පෙන්වන පිරිස් රදවා ගැනීමට නම්, ඔවුන් තුළ සාමූහිකත්වය ගොඩනැගිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

29 වන මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ක්‍රීඩකයෙකු සෑම විටම මත්ද්‍රව්‍යවලින් තොර පුද්ගලයෙකු විය යුතු බවයි.

එමෙන්ම ක්‍රීඩකයෙකු යනු පරිසර හිතකාමී පුද්ගලයෙකු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.