හදිසියේ බන්ධනාගාරයට ඇවිත් මහින්ද කියපු සැර කතාව

Monday, 11 September 2017 - 18:40

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද වැලිකඩ බධනාගාරය වෙත පැමිණියා.

ඒ  සිර දඬුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ සුවදුක් විමසීමටයි.

එහිදී මාධ්‍යවේදීන් විසින් අදාළ දඬුවම පිළිබඳව හිටපු ජනපතිවරයාගෙන් අදහස් විමසුවා.

ඔහු කියාසිටියේ අදාල නියෝගය ලබාදුන්නේ තමන් බවත් එය වරදක් නොවන බවයි.