සීනි, ලුණු සහ තෙල්වලට බදු

Tuesday, 12 September 2017 - 7:44

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%2C+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94
බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා සීනි, ලුණු සහ තෙල් සඳහා බදු පැනවීමට අදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන්  කළේ.