Update - ජනපති අත්සන් තැබූ අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාල ගැසට් නිවේදනය නිකුත් වෙයි

Wednesday, 13 September 2017 - 7:48

Update+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A++%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වන දා සිට ක්‍රියාක්මක වනු ඇති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අදාළ ගැසට් නිවේදනයට අත්සන් කරනු ලැබුවා.

Update :- Wednesday, September 13, 2017 8.02 Am
--------------------------------------------------------------------

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අත්සන් කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ සදහන් කළේ ජනාධිපතිවරයා අත්සන් තබන ලද මෙම ගැසට් නිවේදනය ඊයේ දිනයේම රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බවයි.

ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වන දා සිට ක්‍රියාත්මක වනු ඇති.

මෙම කාර්යාලයට අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට හෝ වෙනත්  ඕනෑම අයෙකුට මෙන්ම ආයතනවලට ද පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.