නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ කෝටි 04ක රත්‍රං කටුනායකදී අල්ලයි (ඡායාරූප)

Wednesday, 13 September 2017 - 11:53

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+04%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නීති විරෝධීව මෙරටට ගෙන ආ රුපියල් කෝටි 04ක් පමණ වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් මෙම රත්‍රං රැගෙන ඇවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් රත්‍රං වල බව කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 800 ක් බවයි රේගුව පවසන්නේ.



ඡායාරූප - කටුනායක ප්‍රසාද් මුතුකුඩ