ලලිත් වීරතුංග සහ පැල්පිට වෙනුවෙන් පිණ්ඩපාත චාරිකාව අද

Friday, 15 September 2017 - 7:46

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවෙන් සිල් රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල සංවිධාන කරන පිණ්ඩපාත චාරිකාව අද (15) ආරම්භ වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සදහන් කළේ එම කටයුතු කොටුව සම්බුද්ධාලෝක විහාරයෙන් ආරම්භ වන බවයි.

හෙට සහ අනිද්දා අනෙකුත් ප්‍රදේශවල පින්ඩපාත චාරිකාව සිදුකරන බව ද උන්වහන්සේ කියා සිටියා.