ලන්ඩනයේ දුම්රියක පිපිරීමක්

Friday, 15 September 2017 - 13:54

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලන්ඩනයේ නිරිතදිග ප්‍රදේශයේ උමං දුම්රියක් තුළ පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.