සරණ ගුණවර්ධන යලි රිමාන්ඩ්

Monday, 18 September 2017 - 15:15

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන මස 02 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.