කසල තේ කිලෝ 17,000ක් සමඟින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

Monday, 18 September 2017 - 15:19

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+17%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වත්තල - ඇලකන්ද ප්‍රදේශයේදී කසල තේ කිලෝග්‍රෑම් 17,000කට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ කසල තේ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී අද මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

සැකකරුවන් කොළඹ, ආනමඩුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.