හික්කඩුව දුම්රියපළ අසලදී කාන්තාවක් දුම්රියට පනී (ඡායාරූප)

Tuesday, 19 September 2017 - 18:11

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%85+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව දුම්රියපළ අසලදී කාන්තාවක් දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව හික්කඩුව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් කොණ්ඩය කොටට කපා ඇති මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

වයස අවුරුදු 40 ක් පමණ වන මෙම කාන්තාව අද පෙරවරු 11.15 පමණ දුම්රියට පැන ඇති බවයි හික්කඩුව දුම්රියපළ ප්‍රකාශ කළේ.

මෘත ශරීරය මේවනවිට කරාපිටිය රෝහලට ගෙනගොස් ඇති බවයි හික්කඩුව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.