ලන්ඩන් ප්‍රහාරයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 20 September 2017 - 15:41

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලන්ඩනයේ දුම්රිය උමං මාර්ගයක පසුගිය සිකුරාදා සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ලන්ඩන් නුවරදීම අත්අඩංගුවට ගැනුනු ඔවුන් 48 හැවිරිදි සහ 30 හැවිරිදි වියේ පසුවන බවයි.

මෙම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලැබූවා.