රිය අනතුරක් හේතුවෙන් මාළඹේ - බත්තරමුල්ල මාර්ගයේ රථවාහන තදබදයක් (ඡායාරූප)

Thursday, 21 September 2017 - 8:17

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බත්තරමුල්ල - තලාහේන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මාළඹේ - බත්තරමුල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

මේ නිසා පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.  

අද උදෑසන ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, රියදුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.