පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

Tuesday, 26 September 2017 - 8:30

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
පළාත් කිහිපයකට අද දිනයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ යන පළාත්වලට මිලිමීටර් 100කට ආසන්න තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව උතුර, උතුරුමැද, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තාවකාලිකව තද සුළං අපේක්ෂා කරනවා.