ගංවතුරෙන් විපතට පත් ජනතාවට 7500 දීමනාව තවත් මාස 03ක්

Wednesday, 27 September 2017 - 14:03

%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+7500+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+03%E0%B6%9A%E0%B7%8A
පසුගිය මැයි මාසයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ගංවතුර හා ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාව සදහා ලබාදෙන රුපියල් 7500ක මාසික නිවාස කුලී දීමනාව තවත් මාස 3ක් සදහා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

කොළඹ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.