ට්‍රම්ප්, නොමිළේ උපත් පාලනය නවතයි

Saturday, 07 October 2017 - 10:04

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට නොමිළයේ උපත් පාලන සේවාවන් ලබාදීම අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

ඒ අනුව සේවා යෝජකයන්ට සහ රක්ෂණ සමාගම්වලට ජනතාව වෙත නොමිළයේ උපත් පාලන සේවා ලබාදීම අනිවාර්ය නොවනු ඇති.

මෙය ඔබාමා පරිපාලනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක කෙරුණු සේවාවක්.

එහිදී මිලියන 55කට අධික ඇමරිකානු කාන්තාවන්ට එම සේවාවන් නොමිළයේ ලබාගත හැකි වුණා.

එය අත්හිටුවීම ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක්.