ආහාර විෂවීමකින් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පිරිසක් බිංගිරිය රෝහලට

Saturday, 14 October 2017 - 11:57

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
ආහාර විෂවීමක් හේතුවෙන් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නේවාසික සිසුන් පිරිසක් බිංගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද පෙරවරුවේ මෙලෙස සිසුන් 11 දෙනෙකු රෝහල් ගත කළ බවයි බිංගිරිය රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

එමෙන්ම තවත් සිසුන් 60 දෙනෙකු පමණ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා මේ වන විට පිටව ගොස් ඇති බව ද වාර්තා වනවා.