පසුගිය 26 වන දා අතුරුදන් වූ එම්.අයි. 8 වර්ගයේ රුසියානු හෙලිකොප්ටර්යේ කොටස් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.
රුසියානු මුදා ගැනීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මීටර් 209ක් පමණ ගැඹුරු මුහුදේදී මෙම කොටස් සොයා ගත් බවයි.
මෙම රුසියානු හෙලිකොප්ටරය ගුවන් ගත වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 08 දෙනෙකු ගමන්ගෙන ඇති අතර මෙතෙක් ඔවුන් කිසිවෙක් සොයාගෙන නැහැ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ වන විටත් අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.