ඉන්ධන සඳහා මිල සුත්‍රයක් - මංගල සමරවීර

Friday, 10 November 2017 - 9:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB
ඉන්ධන සදහා මිල සූත්‍රයක් ලබන වසරේ මාර්තු වනවිට හදුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.

ඒ 2018 අයවැය සම්බන්ධයෙන් අද උදෑසන කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ රජය සතු ව්‍යාපාර ප්‍රතිසංවිධාන කිරීමේ ක්‍රියාවලිය අඛන්ඩව සිදුකරන බවයි.

වසර 2019 වනවිට රාජ්‍ය බැංකු සිය ප්‍රාග්ධනයෙන් යැපෙන ආයතන බවට පත් කරන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළේ. 
 
සම්පුර්ණ අයවැය යෝජනාවලිය මෙතැනින්