දුම්රියක් පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී ඇති බව පාලක මැදිරිය පවසනවා.
එහි ප්රකාශකයෙකු සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට ධාවනය වන දුම්රිය අනුරාධපුරය දක්වාත්, යාපනය සිට පැමිණෙන දුම්රිය මැදවච්චිය දක්වා පමණක් ධාවනය වන බවයි.
මැදවච්චිය සහ පරසන්ගස්වැව අතර දී පෙරේදා රාත්රියේ මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජිණ සීග්රගාමී දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙනුයි මෙලෙස උතුර මර්ගයේ දුම්රිය ධාවන කටයුතු සීමා කර ඇත්තේ.
මේ අතර ගම්පහ - දාරළුව ප්රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බව පාලක මැදිරිය සඳහන් කළා.