පසුගිය දිනවල යාපනය ප්‍රදේශයේ සිදුවූ පහරදීම් සහ තුවාල කිරීම් වලට සම්බන්ධ තවත් 41 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය - කෝපායි, මානිපායි සහ චූන්නාකම් යන පොලිස් බල ප්‍රදේශවල පසුගිය දෙදින තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මීට පෙර මෙම සිද්ධීන්වලට සම්බන්ධ තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම සිද්ධීන් පිළිබඳව තවදුරටත් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත් කර තිබෙනවා.
මේ අතර, පසුගිය දා යාපනය කොට්ඨාශයට අයත් සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට ද පියවර ගනු ලැබුවේ අදාළ මෙහෙයුම් කටයුතු සඳහායි.