බැරක් ඔබාමාගේ වැඩිමහල් දියණිය ප්‍රසිද්ධියේ තරුණයෙකු සිපගන්නා වීඩියෝවක් එළියට (ඡායාරූප)

Thursday, 23 November 2017 - 10:22

%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ වැඩිමහල් දියණිය මාලියා ඔබාමා කඩවසම් තරුණයෙකු සිප වැළඳ ගන්නා වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

පසුගියදා නිකුත් වූ මෙම වීඩියෝව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් විය හැකි බවයි.

මාලියා ඔබාමා හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබුනේ පසුගිය වසරේදීයි.

අදාළ වීඩියෝවේ දැක්වෙන තරුණයා ද එම විශ්ව විද්‍යාලයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

මෙම කඩවසම් තරුණයා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවද සඳහන්.

හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසා තිබුනේ තමාගේ දියණියන් දෙදෙනාම මේ වනවිට පෙම්වතියන් බවට පත්ව ඇති බැවින් තමා ඉතා සැහැල්ලුවෙන් ජිවත්වන බවයි.

එමෙන්ම ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන්ගේ පුර්ණ ආරක්ෂාව දියණියන් දෙදෙනාට සැමවිටම ලැබෙන බැවින් තමාට කිසිදු බියක් දැරියන් ගැන නොමැති බවද බැරක් ඔබාමා සඳහන් කර තිබෙනවා.