කාන්තාවන් නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකරගේ නියෝගයකට අනුවයි.
මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක කාන්තාවන් කුවේට් රාජ්‍යයට යවන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.